Skip to main content

Posts

Showing posts with the label ALS

ALS අයිස් බකට් චැලේන්ජ් එක හා ශ්‍රී ලාංකික ජන විඥ්ඥානය

ඉතාදුර්ළභ ඝණයේ ස්නායු දුර්වලතාවකට සමාන රෝගයක් ලෙස සැලකෙන Amyotrophic lateral sclerosis හෙවත් ඒ එල් එස් රෝගය ගැන ලෝකයේ ඇස් ඇරීමට හා එය තුරන් කිරිමට මූල්‍ය අරමුදල් රැස්කිරීමේ අරමුණින් මුලින්ම අයිස් බකට් චැලේන්ජ් ලෙස කවකෙකුට අභියෝග කිරීම ඇමරිකාවේදී ආරම්භ විය. මෙහිදී සිදු කරන්නේ තමන් විසින් තවත් තිදෙනෙකුට අභියෝග කිරීමයි, එහිදී අයිස් පිරි භාජනයක් හිස මතට වත්කරගනිමින් තමන්ව අනුගමනය කරනලෙස අභියෝග කරයි. අභියෝගය භාරගන්නා පිරිස් ඒ.එල්.එස් අරමුදලට දායකවීමට අමතක නොකරන අතරම අයිස් වතුර තම හිසට හලා ගනිමින් අදාළ පුණ්‍ය කාර්‍යයට එක්වූ බව නාමිකව අගවයි. එසේම මෙහි තවත් එක් අවශේෂ කාරණයක් ඇත. එදාළ ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන රෝගීන්‍‍ගෙ සම ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන ප්‍රායෝගිකව පෙන්වාදීමද මෙයින් සිදුවන බව පැවසේ. කෙසේ වෙතත් මෙම අයිස් බකට් අභියෝගයෙහි ඇති අර්ථය නොදන්නා පිරිස් විසින් මෙම පුණ්‍ය කාර්‍යය හාස්‍ය දනවන්නක් ලෙස සිදුකිරීමට පෙළඹීම ශෝකවිය යුතු කරුණකි. අයිස් බකට් අභියෝගය මගින්, එය ව්‍යාප්ත කිරීම මගින් අදාළ පුද්ගලයන් සමාජයට පණිඩිඩයක් ‍ලබා දෙනු ලබයි, නමුත් ඇතැම් පුද්ගලයන් හුදෙක් විනෝදය, ප්‍රචා...