Skip to main content

Posts

Showing posts with the label politics

නෙළුම් කුළුණ - ප්‍රෞඩ වූ ණය කුළුණ

ඇමරිකානු ඩොලර් මිලියන 104 කට ආසන්න වියදමකින්   දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙස නෙළුම් පොහොට්ටුවක හැඩය ගත්, නෙළුම් කුළුණ ඉදිවේ. අගනගරයේ භූ විශමතාවය අනුව, සමස්ථ ප්‍රදේශයටම පෙනෙන ආකාරයෙන් ඉදිවන මෙය, මෙරට ඉදිවන දැවැන්තම ඉදි කිරීමක් ලෙස සඳහන් කළ හැක. මීටර් 350 ක උසකින් යුත්, නෙළුම් කුළුණ   මෙරට සන්නිවේදන අවශ්‍යතා මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් ඉදිකරන බව පවසුව ද, එය සත්‍යයක් දැයි සැකමතුවේ. මේසා විශාල පිරිවැයක් දරමින්, රුපියල් මිලියන 16,000 කට අධික අයෝජනයක් දැරීම ඒ සඳහා යුතුදැයි ගැටලුවක් ඇත. මෙහි ඇති මහල් සියල්ල පාහේ වෙන්වන්නේ සුඛෝපභෝගී අවන් හල් හා උත්සව ශාලා සඳහායි. ඉහළින් ඇති කුළුණු හිසේ ලෝහහය ඇන්ටනාව හරහා සම්ප්‍රේෂණ කටයුතු සිදුවේ. වසර 14 කින් මීට අයෝජනය කළ මුදල පියවා ගැනීමේ සැලසුමක් ඇතිව මේ කුළුණ ඉදි කළ ද මේ දක්වා, මෙහි පාලනය භාරගැනීමට සමාගමක් කැඳවීම කෙරෙහි වූ ටෙන්ඩර් කැඳවීමක් සිදුව නැත. තවත් සුදු අලියෙක්, ජනතා මුදලින් නඩත්තු වේදැයි සැක මතුවේ. අලංකාර ප්‍රෞඩත්වයට වැඩි ඉඩක් ලබා දෙන අප වැනි දියුණු නොවන රටක ජනතාවට...

General Election 2015 - Results - Winners

PARTY VOTES RATE SEATS Winners Pref.Votes Ratio % Kandy UNP 440,761 55.57% 7 Lakshman Kiriella  199,046 45 % UPFA 309,152 38.98% 5 Lohan Ratwatte  129,750 42 % Mathale UNP 138,241 49.84% 3 Wasantha Aluvihare  75,926 55 % UPFA 126,315 45.54% 2 Lakshman W Perera  79,309 63 % Nuwara-eliya UNP 228,920 59.01% 5 P. Digambaram  105,528 46 % UPFA 147,348 37.98% 3 Arumugam Thondaman  61,897 42 % Batticaloa ITAK 127,185 53.25% 3 G. Sirineshan  48,821 38 % SLMC 38,477 16.11% 1 Ali Zaheer   16,385 43 % UNP 32,359 13.55% 1 M. Ameer Ali  11,611 36 % Di...

Presidential Election Sri Lanka - 2015 - Infographic - MR vs MS (Hot Areas)

දේශපාලන බලය හුවමාරුව

විසිවසරකින් පසුව බලය හුවමාරුවු මොහොතකදී වුවත් එය සාමකාමීව නිහතමානිව විඳදරාගන්නා ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටීම ගැන ජාතියක් ලෙස සතුටු විය යුතුය.  ඒ හේතුවෙන්ම දකුණු ආසියාවේ ආදර්ශමත් රාජ්‍යයක් ලෙස නිරික්ෂකයන්ගේ ප්‍රසංශාවට අප රට ලක්ව තිබේ. ඉතා සුළු පිරිසක් සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ක්‍රියා නොසලකා හැර ඔවුන්ට අනුකම්පා කල යුතුය.  දේශපාලනය ගැන තර්ක කිරීම හා චරිත සහතික ලබා දීමට කාලය වැය කිරීමෙන් පලක් නැත. ඒ ‍ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කාගේත් විශ්වාසය අතීතය විසින් වලලා ඇති බැවිනි. අනාගත‍ යේදී හෝ මෙය වෙනස් වෙනු ඇතැයි ‍අපේක්ෂා කරමු. එය මෛත්‍රී පාලනයෙන්ද නැත්නම් වෙනත් පාලනයකින් ද යන්න ගැන සහතික නිකුත් කල නොහැක. දේශපාලන පක්ෂ පාට හේතුවෙන් සැමදා හමුවන ඔබේ යහලු මිත්‍රාදීන් අහිමි කර නොගන්න.  වෙනසක් අපේක්ෂාකල පිරිසට අවශ්‍ය වෙනස ලැබී ඇත. දැන් අප පුද්ගලිකව වෙනස්විය යුතුය. වෙනස් විය යුත්තේ අප මිස පාලනාධිකාරය නොවේ.  1982න් පසුව 81.52% පිරිසක් චන්දය ප්‍රකාශ කලේ ‍ඒ වෙනස අපේක්ෂාවෙනි. එය 2010‍ට සාපේක්ෂව 7.02% ක වැඩිවීමකි. එය චන්ද 1,768,926 ක වැඩිවීමකි. මෙම වසරට ලියාපදිංචිව සිටි...