Skip to main content

Posts

Showing posts from September, 2013

ක්‍රිකට් රාත්‍රිය - ප්‍රහසනය හා යතාර්ථය තුළ අතරමංවූ ප්‍රේක්ෂකයා

සත්‍යය, ප්‍රහසනය හා ආචාර ධර්ම පද්ධතිය අතර දෝලනය වූ සිද්ධි කිහිපයක් ‍හේතුවෙන් සමාජයේ කථිකාවතක් ඇති කල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රාත්‍රිය සම්බන්ධව මාගේ අදහස බොහෝවිට ඒක පාර්ශ්වික විය හැක. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේදි සහයෝගයෙන් ආරම්භවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සම්මාන උළෙල මෙවර පැවැත් වූයේ එහි නිසි භාරකාරයන්ගෙන් තොරවය. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් සංගමක් හරහා ක්‍රිකට් ආයතනය වෙත තම අයිතීන් සපුරා ගැනීම සදහා බලපෑම් එල්ල කිරීමය. මෙම වසරේ ක්‍රීඩක කොන්ත‍රාත්තු මුදල් සම්බන්ධයෙන් එය සංගමයේ මැදිහත්වීම නොරිස්සූ ක්‍රිකට් බළධාරීන්, එම සංගමය නොපිළිගන්නා බව පවසා ක්‍රිකට් ක්‍රීඩකයන් හට සෘජුව බලපෑම් එල්ල කලේය. එහිදී වර්ථමාන ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන භූමිකාවක් උසුලන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් විවිධ පාර්ශව හරහා හෑල්ලුවට පත් කිරීමටද ඔවුන් ක්‍රියාත්මකවිය. ලොව ජනප්‍රිය චරිතයක් ඒ අවස්ථාවේ සිදුකල ප්‍රකාශයක් මෙහිදී සැලකිල්ලට ගතයුතුය. උපුටා ගැනීම ක්‍රිකට් ක්‍රීඩකයන් හැටියට අපිට මුදල පිළිබදව ප්‍රශ්නයක් තිබුනේ නැත. නමුත් මෙය අපේ ජීවන

TPLSL 2 - a new venture of Sri Lankan Social media

The new feet of Sri Lankan Social media concluded early this month at Wesley Cricket Ground with participation of over 200 community members. It was the 2nd edition of the softball cricket tournment which is specially crafted to participate Twitter Users of Sri Lanka called as TPLSL. Etisalat one of leading brand of mobile network gave birth for the concept together with its social media staff. It has taken the hype to a new height, since they used to brand together with Sri Lankans heart beating subject (Cricket). Etisalat Play used its social media skills to rally apart of their followers to engage with their Marketing campaign successfully. It was a great experience for newbies from the social network, and also a venue to get together with their strange colleagues. Have they achieved their target...  Undoubtedly yes, The brand etisalat was the high rising topic throughout previous weeks on timelines and it gave them the mileage they really cared. #TPLSL hashtag ha