Skip to main content

Posts

Showing posts from July, 2016

මංජුලට ඔලිම්පික් වරම් අහිමි වූවාද? අහිමි කලා ද?

10/07/2016: අද ඔහු සහභාගීවූ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී උපරිම උත්සාහයක ඔහු යෙදුන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඔහු ඒ වෙනුවෙන් කෙතරම් කැප වී ඇද්ද යන්නද එහිදී දැකගත හැකි විය. ඔහුගේ ඔලිම්පික් ගමන වැලකුනේ ඔහුට 2.29 තරණය කිරීම නොහැකි වූ නිසා නොවේ. ඔහුට ඊට අවශ්‍යවූ අවස්ථා නොලුබුණු නිසාවෙනි. අද ඔහුට එය කල නොහැකි විය. නමුත් මෙවැනිම අවස්ථා හතක් අටක් පසුගිය කාලයේදී ලබා දී තිබුනේ නම් ඔහුට අද වනතෙක් සිටීමට සිදුනොවනු අනුමානය. අද ඔහුගේ පිමි දෙකක් වලකාල ූයේ පාදයේ බත් කෙන්ඩ හා විලුඹයි.එම තාක්ෂණික වරද නිවැරදි කරගැනීමට උපදෙස් දීමට හො කිසිවෙකු නොවුවද ඔහු තනිව සටන් වැදින. ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනා මංජුල වෙනුවෙන් ඔල්වරසන් දෙමින් ඔහුගේ උත්සාහයට උදව් කලේය. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය හා මහන්සිය වසර 4කට කල් දමමින් යතාර්තය ජයග්‍රහණය කලේය. මංජුල මෑත ඉතිහාසයේ වාර්තා කල උපරිම දක්ෂතාවද අද දැක්වූ 2.25 දක්ෂතාව සැලකේ. බළධාරීන් හා නිළධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන යොදවන අවධානය අද දින ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කල ආකාරයෙන්ම නිරීක්ෂණය කල හැකිවිය. ජාතික හො ජාත්‍යන්තර තරගාවලියකදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරනු

Mathale Laggala will be in history books very soon - People need justice

#‎ ThinkAgain‬   ‪#‎ ValueTheVote‬  This beautiful village Palagama, Laggala, Mathale (recently became a star village coz of stolen Weapons from their police  😉 ) will be buried very soon due to a proposed Kaluganga Reservoir Dam project. Villagers need a proper mechanism to evacuate the area. The Pahalagama area of the Laggala situated in Mathale will be drawn with a year for half due to a proposed water reservoir project for cultivation. However, governing body failed to propose the villagers a proper mechanism to evacuate the area. The area surrounded by a beautiful mountain range and sustain  by a river called "Kalu Ganga".  You can see the mountain Knuckles and many other mountains around. What they need is a trustworthy compensation before evacuating the area.