Skip to main content

Posts

මංජුලට ඔලිම්පික් වරම් අහිමි වූවාද? අහිමි කලා ද?

10/07/2016: අද ඔහු සහභාගීවූ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී උපරිම උත්සාහයක ඔහු යෙදුන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඔහු ඒ වෙනුවෙන් කෙතරම් කැප වී ඇද්ද යන්නද එහිදී දැකගත හැකි විය. ඔහුගේ ඔලිම්පික් ගමන වැලකුනේ ඔහුට 2.29 තරණය කිරීම නොහැකි වූ නිසා නොවේ. ඔහුට ඊට අවශ්‍යවූ අවස්ථා නොලුබුණු නිසාවෙනි. අද ඔහුට එය කල නොහැකි විය. නමුත් මෙවැනිම අවස්ථා හතක් අටක් පසුගිය කාලයේදී ලබා දී තිබුනේ නම් ඔහුට අද වනතෙක් සිටීමට සිදුනොවනු අනුමානය. අද ඔහුගේ පිමි දෙකක් වලකාල ූයේ පාදයේ බත් කෙන්ඩ හා විලුඹයි.එම තාක්ෂණික වරද නිවැරදි කරගැනීමට උපදෙස් දීමට හො කිසිවෙකු නොවුවද ඔහු තනිව සටන් වැදින. ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනා මංජුල වෙනුවෙන් ඔල්වරසන් දෙමින් ඔහුගේ උත්සාහයට උදව් කලේය. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය හා මහන්සිය වසර 4කට කල් දමමින් යතාර්තය ජයග්‍රහණය කලේය. මංජුල මෑත ඉතිහාසයේ වාර්තා කල උපරිම දක්ෂතාවද අද දැක්වූ 2.25 දක්ෂතාව සැලකේ. බළධාරීන් හා නිළධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන යොදවන අවධානය අද දින ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කල ආකාරයෙන්ම නිරීක්ෂණය කල හැකිවිය. ජාතික හො ජාත්‍යන්තර තරගාවලියකදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරනු...

Mathale Laggala will be in history books very soon - People need justice

#‎ ThinkAgain‬   ‪#‎ ValueTheVote‬  This beautiful village Palagama, Laggala, Mathale (recently became a star village coz of stolen Weapons from their police  😉 ) will be buried very soon due to a proposed Kaluganga Reservoir Dam project. Villagers need a proper mechanism to evacuate the area. The Pahalagama area of the Laggala situated in Mathale will be drawn with a year for half due to a proposed water reservoir project for cultivation. However, governing body failed to propose the villagers a proper mechanism to evacuate the area. The area surrounded by a beautiful mountain range and sustain  by a river called "Kalu Ganga".  You can see the mountain Knuckles and many other mountains around. What they need is a trustworthy compensation before evacuating the area.  

අප්‍රේල් පළමුවැනිදා..

අප්‍රෙල් පළවෙනිද කියන්නෙ නිදහස් දිනේ වගේ දවසක්.. ඒක අමතක වෙන මිනිස්සුත් ඉන්නවනෙ.. Todays APRIL 1st

අපට ඉර හඳ එපා - නගරයට පාර පෙන්නන්න පාර හදා දෙන්න - කන්දල්ඔය ජනතාව

නිව්ස්ෆස්ට්, මෙහෙයවූ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දින 24කට පසුව අවසන් විය. සඳලු තලේ සිටිමින්  දෙනෙත් රහිතව, පෙනුනත් නොපෙනෙන, ඇසුනත් නෑසූ කන්ව සිටින පාලක පාලිකාවන්ගේ ඇස් ඇරවීමට මෙම ක්‍රියාන්විතය උදව්වූවාට සැක නැත.  සෑම ශ්‍රී ලංකිකයාටම සම්පත් සමානව නොලැබී යාමට උදාහරණ දහස් ගණනක් එහිදී හමුවිය. මෙරට ඇතැම් මාර්ගවලට අනවශ්‍ය වියදමක් දරමින් සංවර්ධනය වද්දී, එදිනෙදා කටයුතු සිදුකරගැනීමට කෙසේ වෙතත්, අසාධ්‍ය ලෙඩෙක් නගරයට ගෙන යෑමට හෝ නිසි මාර්ග පද්ධතියක් නොමැති ගම්මාන සියගණනක් එහිදී හමුවිය. ගමේ චන්දයෙන් නගරයට පැමිණ ගම අමතක කරන දේශය පාලනය කරන්නන්, නැවත ගම්මානය දිහා නොබලන බවට එය කදිම උදාහරණයකි.  දින 24ක ක්‍රියාන්විතයට දායකත්වය ලබා දුන් සහෘදයන් හා සසඳා බලද්දී මා අවාසනාවන්තය, ඒ, මට ඊට සම්බන්ධවීමට හැකිවුයේ දින 4ක් පමණක් වීම හේතුවෙනි. නමුත් ඒ කෙටි කාලයේ දී, අත්දැකීම් සම්භාරයක් රැගෙන පැමිණිමට හැකිවීම ගැන මාගේ සියුම් ආඩම්බරයක් ඇත. යටියන්තොට සිට සීපෝත් දක්වා දිවෙන මාර්ගය එම කාලයේදී,  අපගේ මුල්ම ගමනාන්තය වූයේ යටියන්තොට සිට කිලෝමීටර 33 ක පමණ දුරකින් පිහිටි සුන්දර...

General Election 2015 - Results - Winners

PARTY VOTES RATE SEATS Winners Pref.Votes Ratio % Kandy UNP 440,761 55.57% 7 Lakshman Kiriella  199,046 45 % UPFA 309,152 38.98% 5 Lohan Ratwatte  129,750 42 % Mathale UNP 138,241 49.84% 3 Wasantha Aluvihare  75,926 55 % UPFA 126,315 45.54% 2 Lakshman W Perera  79,309 63 % Nuwara-eliya UNP 228,920 59.01% 5 P. Digambaram  105,528 46 % UPFA 147,348 37.98% 3 Arumugam Thondaman  61,897 42 % Batticaloa ITAK 127,185 53.25% 3 G. Sirineshan  48,821 38 % SLMC 38,477 16.11% 1 Ali Zaheer   16,385 43 % UNP 32,359 13.55% 1 M. Ameer Ali  11,611 36 % Di...

සිදුවූයේ කිම - ආර් ප්‍රේමදාස පිටියේ යකා නැටූ නොසන්ඩාලයන්

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග කල තුන්වැනි තරගය අතරතුර අභාග්‍ය සම්පන්න සිදුවීම් සමුදායක් සිදුවීම විවිධ පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම්වල අවධානයට ලක්විය. එසේම එම සිදුවීම නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් විග්‍රහ කිරීමට යාමෙන් සත්‍ය කරුණු ඉස්මතු නොවීමද අවධානයට ලක් කල යුතුය. බොහෝ පිරිසක් තමන් දුටුදෙය මත සිට නිගමනයකට පැමිණ ඇති අතර, එය සත්‍ය විකෘති කිරීමක් ලෙසද දැක්විය හැක. සිදුවූ ගැටුම මුල සිට දුටු පුද්ගලයෙකු මෙන්ම, සිදුවූ ආකාරය විමසා දැකබලාගනිමින් ගල් පහර මධ්‍යයේ, ක්‍රීඩංගණයෙන් පිටත ප්‍රදේශයේ සිදුවූ දෑ විමර්ශණය කල පුද්ගලයෙකු ලෙස සිදුවූ සිදුවීම සටහන් කිරීමට කැමැත්තතෙමි. එහි දී සිදුවූයේ කුමක්ද ?  පකිස්තාන කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 316 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු කඩවු ස්වරූපයෙන් සිටි බව පැහැදිලිය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අනන්‍ය වූ ආකාරයෙන් තරග නැරඹීම එදිනද දක්නට හැකිවිය. බොහෝ පිරිසක් කලකට පසුව කොළඹ ක්‍රීඩා කරන තරගය නැරඹීමට තම හිතෛෂීන් සමග එක්වූයේ කණ්ඩායම ජයගනු නැරඹීමට මෙන්ම විනෝදයෙන් කාලය...